බස් ගාස්තු 17%කින් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

බස් ගාස්තු 17%කින් ඉහලට

බස් ගාස්තු 17%කින් ඉහලට

නව බස් ගාස්තු සංශෝධනය  අනිද්දා ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමුව මහතා කියා සිටියේ දුර ප්‍රමාණය අනුව බස් ගාස්තු 17%කින් ඉහළ දමා ඇති අතර නව ගාස්තු ඉදිරි දින දෙක තුළ පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කරන බවයි.

views

807 Views

Comments

arrow-up