බැසිල් අගමැති - ඩේලි මිරර් කියයි

ශ්‍රී ලංකාවේ නව නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කරනු ඇති බවට ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
වසර මුලදී ප‍්‍රධාන පෙළේ කැබිනට් සංශෝධනයක් සිදු කරනු ඇති අතර අඩුම තරමින් අමාත්‍යංශ හයක්වත් මෙසේ සංශෝධන වනු ඇති බවද එම පුවත වාර්තා කර ඇත.
ඇතැම් රාජ්‍ය අමාත්‍යංශවලට වැඩි වගකීම පැවරෙණු ඇති අතර ඒවා යටතේ පවතින ආයතන හා විෂයයන් වෙනස් වනු ඇත.
ජනාධිපති ලේකම්වරයා ඇතුළු පරිපාලන ප‍්‍රධානීන් විශාල පිරිසක්ද මේ සමග වෙනස් කිරීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කරයි.
884 Views
Comments