අවම බස් ගාස්තුව ඉහළ දැමීමට දෙපාර්ශ්වයේම එකඟතාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

අවම බස් ගාස්තුව ඉහළ දැමීමට දෙපාර්ශ්වයේම එකඟතාව

අවම බස් ගාස්තුව ඉහළ දැමීමට දෙපාර්ශ්වයේම එකඟතාව

අවම බස් ගාස්තුව රුපියල් 2කින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවයකට පත්ව තිබෙනවා.

 

යනවා දැනට රුපියල් 14ක්ව පවතින අවම ගාස්තුව රුපියල්  16ක් දක්වා ඉහල යනු ඇති.

 

කෙසේ නමුත් සිකුරාදා දිනයේ බස් සංගම් විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය අනෙකුත් ගාස්තු ද 15% කින් ඉහල දැමීමට යෝජනා වී තිබුණ ද එම මිල ඉහළ දැමීම 7.5%-10%ත් අතර ප්‍රතිශතයකින් ලබාදීමටයි එකඟතාවයට පත්ව ඇත්තේ.

 

සංශෝධනය බස් ගාස්තු අනිද්දා දිනය ප්‍රකාශ කිරීමට නියමිතයි.

views

903 Views

Comments

arrow-up