DEC
27
දුම්රිය සාකච්ජා අසාර්ථකයි - වර්ජනය දිගටම

දුම්රිය වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.
මේ හේතුවෙන් ඔවුන් තීරණය කර ඇත්තේ දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම සහ පාර්සල් භාරගැනීමේ කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යාමටයි.
දුම්රිය වෘත්තීය සමිති මෙලෙස වර්ජනය නිරතවන්නේ දුම්රිය සංඥා ක්‍රමවේදයේ දෝෂ නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් 25ක් මුල් කරගෙනයි.
771 Views
Comments