දුම්රිය ගේට්ටුවේ ගැටී යතුරුපැදිකරුවෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

දුම්රිය ගේට්ටුවේ ගැටී යතුරුපැදිකරුවෙකු මරුට

දුම්රිය ගේට්ටුවේ ගැටී යතුරුපැදිකරුවෙකු මරුට

බංගදෙනිය දුම්රිය හරස් මාර්ගයේ යොදා තිබෙන ගේට්ටුවෙ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාර හේන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

 

මෙම යතුරුපැදිය හලාවත පල්ලම මාර්ගයේ බංගදෙනිය සිට පල්ලම දක්වා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

views

661 Views

Comments

arrow-up