රට සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා - ජොන්ස්ටන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

රට සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා - ජොන්ස්ටන්

රට සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා - ජොන්ස්ටන්

“සහන දෙනකම් බැන්නා.දුන්නට පස්සෙත් බනිනවා.ජනතාවට සහන දෙනකොට සතුටු වෙනවා වෙනුවට විපක්ෂයේ කුහකකම්.මතුවෙනවා” යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසිය.

 

 

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මාවතගම විසල් ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

views

819 Views

Comments

arrow-up