රිශාඩ්ගේ ගෙදර සිටි බාලවයස්කාර දැරියන් සොයන්න කොළඹට කැදවූ යකඩ ගැහැණිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

රිශාඩ්ගේ ගෙදර සිටි බාලවයස්කාර දැරියන් සොයන්න කොළඹට කැදවූ යකඩ ගැහැණිය

රිශාඩ්ගේ ගෙදර සිටි බාලවයස්කාර දැරියන් සොයන්න කොළඹට කැදවූ යකඩ ගැහැණිය

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 දෙනෙකු කිසියම් කුට්ටනයකට, ලිංගික අතවරයකට හෝ වෙනයම් පහරදීම්වලට, අඩන්තේට්ටම්වලට ලක්වී ඇත්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායමක් ඊයේ (25) මෙම තරුණියන් පදිංචි ප්‍රදේශවලට පිටත් කර යැවීමට නියමිතව තිබූ බව අද (26) පුවත්පත් වාර්තා කර ඇත.

 

 

වරුණි බෝගහවත්ත මහත්මිය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලෙස රාජකාරි කරමින් සිටියදී මෙම විමර්ශන සඳහා කොළඹට කැඳවා තිබෙනවා.

 


වරුණි බෝගහවත්ත මහත්මියගේ සේවය පිළිබඳව පසුගිය කාලයේ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඇය කරන ලද විමර්ශන රැසක්ම ප්‍රසාදයට ලක් වුණා.

views

1220 Views

Comments

arrow-up