ලක්ෂ 100ක කුඩු සමඟ කතක් බියගමදී මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

ලක්ෂ 100ක කුඩු සමඟ කතක් බියගමදී මාට්ටු

ලක්ෂ 100ක කුඩු සමඟ කතක් බියගමදී මාට්ටු

රුපියල් ලක්ෂ 100කට අධික වටිනා මත්කුඩු තොගයක් සමඟ 31 හැවිරිදි කාන්තාවක් බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස්භාරයට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1 යි,  ග්‍රෑම්  13 ප්‍රමාණයක් තිබී අඩංගුවට ගෙන ඇත.

 

බියගම මංකඩ ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

views

842 Views

Comments

arrow-up