කොවිඩ් - 19 බන්ධනාගාර ගත වෙයි

කොවිඩි 19 දෙවන රැල්ලේ ඉලක්කයක් වූ බූස්ස බන්ධනාගරය නැවතත් අවධානමට ලක් වී ඇත.
එයට හේතු වී ඇත්තෙ අධිආරක්ෂක බන්ධනාගාරයේ රඳවා සිටින සාමාන්‍ය රැඳවියන් 33 කොරෝනා ආසාදනය වීමයි.
මෙම බන්ධනාගාරයේ සාමාන්‍ය රැඳවියන් තිස් පස් දෙනෙක් සඳහා ඉකුත් 8 වැනිදා සිදු කළ පිරිසට පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම පිරිසට කොරෝනා ආසාදිතයන් බව බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
මීට අමතරව ගාල්ල බන්ධනාගාරයෙන්ද එක් කොරෝනා ආසාදිතයෙක් මෙදින සොයා ගෙන තිබේ.මොවුන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ පිහිටුවා තිබෙන කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
910 Views
Comments