JUL
12
රාවණා ඇල්ලෙන් රාවණා මතුවෙයි

රාවණා රජුගේ දඩුමොණරය ගාල් කළ බව කියවෙන බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ගල් පර්වතයක රාවණා රුව මතු වී ඇති බවට ආරංචි වීමත් සමග බොහෝ පිරිසක් එය දැක බලා ගැනීම සදහා පැමිණෙමින් පවතී.
සීතා දේවිය සගවා තැබූ බව පැවසෙන රාවණා ගුහාවක්ද, රාම රාවණා කතා පුවතට මුල් වූ ඓතිහාසික කරුණු රැසක්ද මේ ප්‍රදේශය ආශ්‍රිතව පවතී.
එමෙන්ම ජනප්‍රවාදවලට අනුව රාවණා රජු, මෙම දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි ස්ථානයක දඩුමොණර යන්ත්‍රය ගාල් කර ඇති බව පැවසේ.
4372 Views
Comments