තිරිඟු පිටි මිලත් ඉහළ යන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

තිරිඟු පිටි මිලත් ඉහළ යන ලකුණු

තිරිඟු පිටි මිලත් ඉහළ යන ලකුණු

ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ බවත් ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ආනයනකරුවෝ පවසති.

 

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බවද ඔවුන් පවසති.

 

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යාමක් හෝ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බවද ආනයනකරුවෝ සදහන් කරති.

views

312 Views

Comments

arrow-up