රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක් එංගලන්තයෙන් වාර්තා වී ඇති බවයි.
සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය පවසන්නේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රතු පැන්ඩා ගහනයට ඉතා අලංකාර නිවුන් පැටවුන් උපත ලැබීම සතුටු වීමට කාරණයක් බවයි.
Whipsnade එක්සත් රාජධානියේ විශාලතම සත්වෝද්‍යානය වන අතර ඔවුන් පැටවුන් සාදරයෙන් පිළිගත්තේය.
එම සත්ත්වයින් විශේෂයෙන්ම සුරැකීමට කැප වූ යුරෝපීය අභිජනන වැඩසටහනක කොටසකි.
රතු පැන්ඩා පැටවුන් ලන්ඩනයේ සිට සැතපුම් 35ක් වයඹ දෙසින් පිහිටි එංගලන්තයේ Whipsnade සත්වෝද්‍යානයේ පසුගියදා උපත ලැබු බව නිවේදනය කර තිබෙනවා.
288 Views
Comments