කුඩුත් සමග "පොඩි මන්තා" අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

කුඩුත් සමග "පොඩි මන්තා" අත්අඩංගුවට

කුඩුත් සමග "පොඩි මන්තා" අත්අඩංගුවට

පොඩි මත්තා ලෙස හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රුපියල් කෝටියක වටිනාකමෙන් යුත් හෙරොයින් ග්‍රෑම් පන්සියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී නුග ගහලන්ද ප්‍රදේශයේ දී ඊයේ (03) කළුතර කොට්ඨාස දූෂණ මර්දන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි පහරකින් මිය ගොස් සිටි වැලිපැන්නේ ජොසා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයකු වන බවද පොලිසිය පවසයි.

 

වැලිපැන්න පොලිසිය සැකකරු රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

227 Views

Comments

arrow-up