නඩුවෙන් නිදහස් වූ වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

නඩුවෙන් නිදහස් වූ වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

නඩුවෙන් නිදහස් වූ වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

එහි දී අධිකරණය ප්‍රකාශ කළේ වසන්ත මුදලිගේට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බවයි.

 

කෙසේ නමුත් මෙම නඩුවෙන් නිදහස් වුවද තවත් නඩු කිහිපයකට අදාළව වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

views

225 Views

Comments

arrow-up