යාපනයේ පාන් අලෙවිය 60% කින් අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

යාපනයේ පාන් අලෙවිය 60% කින් අඩුවෙයි

යාපනයේ පාන් අලෙවිය 60% කින් අඩුවෙයි

යාපනයේ පාන් අලෙවිය 60% කින් පමණ පහත වැටී ඇති බව යාපයයේ බේකරි හිමියන් පවසයි.

 

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පාන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීම අඩු කර ඇති බව ඔවුන් පවසයි.

 

පාන් අලෙවිය අඩු නිසා රුපියල් 100ට හා 50ට ලබා දෙන කුඩා වර්ගයේ පාන් නිෂ්පාදනය කළ ද ජනතාව ඒවා මිලට ගැනීමට ද උනන්දුවක් නොදක්වන බව යාපනයේ බේකරි හිමියන් පවසයි.

views

199 Views

Comments

arrow-up