වැටලීම්වලින් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7කට වැඩි මුදලක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

වැටලීම්වලින් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7කට වැඩි මුදලක්

වැටලීම්වලින් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7කට වැඩි මුදලක්

පසුගිය වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් 75,080,652ක මුදලක් අය කරගෙන ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

 

එහිදී විදුලි මීටර ආශ්‍රිතව සිදුකළ වැටලීම් වලින් රුපියල් 72,393,474ක මුදලක් විදුලිබල මණ්ඩලය අය කරගෙන තිබේ.

 

එසේම විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීමේ සිද්ධීන් වලින් රුපියල් 2,687,178 මුදලක් විදුලිබල මණ්ඩලය අය කරගෙන තිබේ.

views

194 Views

Comments

arrow-up