OCT
23
අල්ලස් ගැනීමෙන් පොලිසිය දෙවැනි තැනට

වැඩිපුරම අල්ලස් ගැනීම සිදුවන රාජ්‍ය ආයතන අතරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරියෙන්ම සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි තැන අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ලැබී ඇති අතර ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා නගර සභා, සුරාබදු දෙපාර්තමේන්තුව අල්ලස් ගැනීම් වැඩිම ආයතන අතර පිළිවෙළින් රැඳී සිටිනවා.
195 Views
Comments