ඇමරිකාවේ ඉහළ පෙළේ නිලධාරීන් ලබන සතියේ දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

ඇමරිකාවේ ඉහළ පෙළේ නිලධාරීන් ලබන සතියේ දිවයිනට

ඇමරිකාවේ ඉහළ පෙළේ නිලධාරීන් ලබන සතියේ දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලබන බදාදා දින ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

ඩොනල්ඩ් ලූ මහතා සමඟ ඇමරිකානු ඉහළ පෙළේ දූත පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

ඔවුන් රජයේ ඉහළ නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් ද හමු වීමට නියමිත බව වාර්තා වේ.

views

225 Views

Comments

arrow-up