OCT
16
සීගිරිය බිය වැද්දූ වන අලියා වනජීවි නිලධාරීන් භාරයට

කලක් තිස්සේ සීගිරියේ ගම්මාන කිහිපයක ජනතාව බියවද්දමින් සිටි වන අලියෙකු වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම වන අලියා පහරදීමෙන් පසුගිය කාලසීමාව තුළ පුද්ගලයන් කිහිපදෙනෙකු ම ජීවිතක්ෂයට පත්ව තිබේ.
දීර්ඝ මෙහෙයුමකින් පසුව වන අලියා සිය භාරයට ගත් බව දඹුල්ල වනජීවි කාර්යාලය ප්‍රකාශ කරයි.
289 Views
Comments