JUL
06
මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට

මේ මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට(07) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කොට සිටිනවා.
එසේම පසුගිය මාසයේදී සිදුකළ මුදල් ප්‍රතිපත්ති විවරණයේදී පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබුණා.
213 Views
Comments