නෝර්ටන් බ්‍රිජ් කිරිවන්එළිය ප්‍රදේශයට දිවියන්ගේ තර්ජන
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

නෝර්ටන් බ්‍රිජ් කිරිවන්එළිය ප්‍රදේශයට දිවියන්ගේ තර්ජන

නෝර්ටන් බ්‍රිජ් කිරිවන්එළිය ප්‍රදේශයට දිවියන්ගේ තර්ජන

නෝර්ටන් බ්‍රිජ් කිරිවන්එළිය ප්‍රදේශයට දිවියන්ගේ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

 

එම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සැරිසරන දිවියන් කිහිප කිහිපදෙනෙකු හේතුවෙන් ජනතාව දැඩි ලෙස භීතියට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

 

නෝටර්න් බ්‍රිජ් සප්ත කන්‍යා කඳුවැටිය ආශ්‍රිත රක්ෂිතයේ  සිටින දිවියන් රාත්‍රී කාලයේදී මෙසේ ගම්මානයේ සැරිසරන බවයි ඔවුන් පවසා සිටින්නේ.

 

මෙම දිවියන් හේතවෙන් නිවෙස්වල ඇති කරන සුනඛයන් විශාල ප්‍රමාණයක් ද මේ වන විට අතුරුදන්ව ඇති බවද ඔවුන් පවසා සිටිනවා.

views

289 Views

Comments

arrow-up