ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි

ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි

​​​​​​ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද(22) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

 

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදීයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පසු හිස්වූ අසුනට ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කරනු ලැබුවා.

 

මේ අතර සජබ හා ජාජබ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව වර්ජනය කර තිබීමද විශේෂත්වයක්.

views

255 Views

Comments

arrow-up