JUN
22
බැසිල් නැවතත් කරලියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ එම පක්ෂයේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් ආසන මට්ටමින් කොළඹට කැඳවීමට තීරනය කර ඇත.
ඒ සඳහා කොළඹට කැඳවීමට තීරනය කර ඇත්තේ මහර ආසනයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ය.
එළැඹෙන ජූනි 24 වැනි දා එහි පළමු රැස්වීම එහි ප්‍රධාන කාර්යාලය දී පැවැත් වීමට නියමිතයි
270 Views
Comments