ත්‍රස්තවාදීන් භාවිත කළ ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ත්‍රස්තවාදීන් භාවිත කළ ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රස්තවාදීන් භාවිත කළ ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රස්තවාදීන් භාවිත කළ යුධ උපකරණ සමග පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ(21) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ මරදන්කේනි කිලිනොච්චිය පොලිස් වසමේ මණ්ඩලායී ප්‍රදේශයේදී කරන ලද වැටලීමකින් අනතුරුවයි.

 

සැකකරුවන් සතුව තිබී 120mm මෝටර් උණ්ඩ 1ක්, 81mm මෝටාර් උන්ඩ 1ක්, යුධ ටැංකි නාශක RPG උණ්ඩ 1ක් හා පුද්ගල නාශක RPG උණ්ඩ 1ක් සොයා ගැනීමට විශේෂ කාර්ය  බලකා නිලධාරීන් මෙසේ සමත් වී තිබෙනවා.

 

අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ අය.

views

237 Views

Comments

arrow-up