JUN
22
නිවාස වල නවතා ඇති වාහන වල ඉන්ධන සොරකම් කිරීමේ සිදුවීම් රට පුරා

ප්‍රදේශ ගණනාවකින් නිවාසවලට පැන වාහනවල බට කපා ඉන්ධන සොරකම් කිරීමේ සිදුවීම් වාර්තා වේ.
පොලීසිය කියා සිටින්නේ රාත්‍රී කාලයේ නිවාස වල වසා ඇති යතුරු පැදි, ත‍්‍රීවීල්, මෝටර් රථ ඇතුළු විවිධ වාහන වල මෙන්ම මාර්ග අයිනේ දිගු වේලාවක් නවතා ඇති වාහන වලද ඉන්ධන සොරාගැනීමේ සිද්ධියෙන් වාර්තා වී ඇති බවයි.
පොලීසිය වැඩිදුරටත් සදහන් කර සිටියේ රට තුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙවන් ක්‍රියා කිරීමට ඇතැමුන් පෙළඹී ඇතැයි බවයි.
254 Views
Comments