JUN
29
ගැණුම්කරුවන් නොමැති ව දඹුල්ලේ ගොවීන් අසීරුතාවක

ගැනුම්කරුවන් නොමැතිවීමෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් දැඩි අපහසුතාවයකට පත්වී තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ කිසිදු ගැණුම්කරුවෙකු ආර්ථික මධ්‍යස්ථානයට නොපැමිණෙන අතර දිනකට එළවළු රැගත් ලොරි දෙසීයක් පමණ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇතැම් ගොවීන් දින තුනක පමණ සිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව රැඳී සිටින බව ද වාර්තා වනවා.
310 Views
Comments