කැනේඩියානු මහකොමසාරිස් යාපනයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

කැනේඩියානු මහකොමසාරිස් යාපනයට

කැනේඩියානු මහකොමසාරිස් යාපනයට

කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා දුම්රියෙන් යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.

 

පවතින ඉන්ධන අර්බුදය මෙලෙස දුම්රිය භාවිතා කිරීමට හේතු වී තිබුණා.

 

මේ අනුව එතුමා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සහ නගරාධිපති වී. මණිවන්නන් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

 

ඊට අමතරව පවතින ආර්ථික අර්බුදය හා උතුරු පලාත් සංවර්ධන කටයුතු පිලිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කොට තිබෙන බවයි වාර්තා වෙන්නේ.

views

212 Views

Comments

arrow-up