රහස් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සැඟවූ කතක් අත් අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

රහස් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සැඟවූ කතක් අත් අඩංගුවට

රහස් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය සැඟවූ  කතක් අත් අඩංගුවට

රහස් ප්‍රදේශයෙහි අයිස් මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඊයේ(28) අඟුණකොළපැලැස්ස  බන්ධනාගාරයේ සිටින තම සැමියාට මෙසේ මත්ද්‍රව්‍ය රැගෙන යෑමේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

සැකකාරිය පරික්ෂා කිරීමේදී රහස් ප්‍රදේශය හා සනීපාරක්ෂක තුවාය අතර කොටසේ රතු පැහැති පොලිතීන් කවරයක ඉතා සූක්ෂමව සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 2160ක් මෙසේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

 

අදාළ සැකකාරිය අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි තරුණියක්.

views

301 Views

Comments

arrow-up