FEB
07
අලුත්ගමගේ අලුත් පොරොන්දුවක් දෙයි

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් ප්‍රතිඥා නියත වශයෙන්ම ඉදිරි වසර තුන ඇතුළත ඉටුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
දිවයිනම ආවරණය වන පරිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම යටතේ ගම්පොළ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් පසුගිය (05) දා සිදුකෙරුණි.
773 Views
Comments