අධිවේග මාර්ගයේ ටිකට් කවුළුවල සේවකයින් රැසකට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

අධිවේග මාර්ගයේ ටිකට් කවුළුවල සේවකයින් රැසකට කොවිඩ්

අධිවේග මාර්ගයේ ටිකට් කවුළුවල සේවකයින් රැසකට කොවිඩ්

දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවයකළ මුදල් අයකැමිවරුන් 15දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට වාර්තා වෙයි.

 

 

එම නිසා ඊයේ (30) දිනයේදී කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව එහි සටහන් කර තිබුණි.

views

638 Views

Comments

arrow-up