JAN
24
තවත් පොහොට්ටු මන්ත්‍රීවරියක් පොසිටිව්

ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පිරිස කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
ගුණවර්ධන මහත්මිය සැමියා සහ දියණිය ද ආසාදිත වී ඇති අතර ආශ්‍රිතයන් රැසක් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
757 Views
Comments