උසස්පෙළ අසාධාරණයි - සජිත් සිසුන් වෙනුවෙන් පෙරට එයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

උසස්පෙළ අසාධාරණයි - සජිත් සිසුන් වෙනුවෙන් පෙරට එයි

උසස්පෙළ අසාධාරණයි - සජිත් සිසුන් වෙනුවෙන් පෙරට එයි

නියමිත පරිදි විෂය නිර්දේශය ආවරණය නොකර උසස් පෙළ විභාගය පැවැත්වීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ හැටන් ප්‍රදේශයේ ඊයේ සංවිධානය කර තිබූ ජනහමුවකට එක්වෙමිනි.

 

මේ වන විට ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා දින නියම කර ඇති අතර උසස් පෙළ විභාගය පෙබරවාරි 7 වන දා සිට මාර්තු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

views

771 Views

Comments

arrow-up