විශේෂ මෙහෙයුමකින් සුරූපිනියන් 33ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

විශේෂ මෙහෙයුමකින් සුරූපිනියන් 33ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමකින් සුරූපිනියන් 33ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත පුද්ගලික හෝටලයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා ඇත.

 

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ(09) අලු‍යම 3.00ට පමණ එම වැටලීම සිදුකර තිබේ. 

 

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම හෝටලය තුළ කන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු‍ දෙනාම පොලිස් භාරයට ගෙන ඇත.

 

එලෙස පොලිස් භාරයට ගත් කාන්තාවන් මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

1124 Views

Comments

arrow-up