වසරේ මුල්ම උල්කා වර්ෂාව අද ශ්‍රී ලංකාවට දර්ශණය වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

වසරේ මුල්ම උල්කා වර්ෂාව අද ශ්‍රී ලංකාවට දර්ශණය වේ

වසරේ මුල්ම උල්කා වර්ෂාව අද ශ්‍රී ලංකාවට දර්ශණය වේ

නව වසරේ පළමු උල්කා වර්ෂාව අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට දර්ශනය වෙන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

 

එහි පර්යේෂණ විද්‍යාඥ ජනක අඬස්සූරිය මහතා සඳහන් කළේ පැයකට උල්කා 60 - 200 අතර ප්‍රමාණයක් දර්ශනය වනු ඇති බවයි.

 

මෙම උල්කා වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ සිට නිරීක්ෂණය කළ හැකියි.

views

929 Views

Comments

arrow-up