DEC
27
නත්තලට බීපූ 540 කට නඩු

නත්තල් සමය ඉල්ක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට අදාළව දෙදිනක් තුළ බීමත් රියදුරන් 540 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නත්තල් දින හා ඊට පෙර දිනයි.
නත්තල් සමය හා නව අවුරුදු උදාව වෙනුවෙන් මෙම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරෙන බවයි පොලිස් රථ වාහන මූලස්ථානය කියා සිටින්නේ.
707 Views
Comments