ඔමික්‍රෝන්ට එරෙහිව පලමු උණ්ඩය මොඩර්නාගෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

ඔමික්‍රෝන්ට එරෙහිව පලමු උණ්ඩය මොඩර්නාගෙන්

ඔමික්‍රෝන්ට එරෙහිව පලමු උණ්ඩය මොඩර්නාගෙන්

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ලොව බොහෝ රටවල මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

 

මෙවන් පසුබිමක, මෝඩර්නා ආයතනය සතුටුදායක පණිවුඩයක් නිකුත් කළේය.

 

එහි දැක්වෙන්නේ මෝඩර්නා එන්නත ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව "පළමු පෙළ අරක්ෂිතයෙක්" ලෙස හොඳින් ප්‍රතිචාර දක්වන බවය.    

 

ඒ සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාගාර පරීක්ෂණ සාර්ථක බව පවසන එම ආයතනය වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ සායනික පරීක්ෂණ නුදුරේදීම සිදුකරන බවය.

views

756 Views

Comments

arrow-up