වෙහෙසකර අභියෝග රැසකින් පසු සුලු නිවාඩුවක් සදහා ජනපති රටින් පිට වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

වෙහෙසකර අභියෝග රැසකින් පසු සුලු නිවාඩුවක් සදහා ජනපති රටින් පිට වෙයි

වෙහෙසකර අභියෝග රැසකින් පසු සුලු නිවාඩුවක් සදහා ජනපති රටින් පිට වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

 

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,  පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

views

2636 Views

Comments

arrow-up