DEC
07
බූස්ටර් එන්නත ගැන පැතිර යන වාර්තා අසත්‍යයි

කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් නොවන බවට පැතිර යන මත වාද අසත්‍ය බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව 500%ක වේගයකින් පැතිර යන මෙම නව ප්‍රභේදය මේ වන විටත් රටවල් 40 කින් පමණ හඳුනාගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙය වේගයෙන් පැතිරී ගියද රෝගීන්ගෙන් වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වී ඇත්තේ ඉතාම සුළු පිරිසකට පමණි.
778 Views
Comments