බඩ ඉරිඟු සහ තිරිඟු ආනයනයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

බඩ ඉරිඟු සහ තිරිඟු ආනයනයට අවසර

බඩ ඉරිඟු සහ තිරිඟු ආනයනයට අවසර

සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු සහ තිරිඟු ආනයනය කිරීමට තීරණය කර තිබේ .

 

 

ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000ක් සහ තිරිඟු මෙට්‍රික් ටොන් 200,000ක් අනායනයට අවසර හිමිව ඇත .

 

 

මෙම තීරණය සඳහා මුදල් අමාත්‍යවරයා අවසර දුන් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කළේ ය.

views

629 Views

Comments

arrow-up