DEC
21
පොදු ස්ථානවලට යෑමට එන්නත් කාඩ්පත අනිවාර්යය කෙරේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
එහි දක්වා ඇත්තේ, ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කෙරෙන බවය.
977 Views
Comments