DEC
27
නත්තලට පිපිරීම් දෙකක් - අවම වාර්තා වීමක්

මෙවර නත්තල් උදා වෙයි ගිනිකෙළි අනතුරු දෙකක් පමණක් වාර්තාවී ඇති බවයි සඳහන් වන්නේ.
රතිඤ්ඤා දැල්වීමෙන් එම ගිනිකෙළි අනතුරු දෙකම වාර්තා වී ඇති අතර ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙවර ගිනිකෙලි අනතුරු ඉතා අවම ලෙස වාර්තා වී ඇති බවයි එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
367 Views
Comments