JAN
10
ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුට කොවිඩ්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චාන්ඩ් රාජ්පුට් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.
එම කණ්ඩායම ඊයේ(10) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර ගුවන්තොටුපළේදී කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් මේ බව තහවුරුවී තිබේ.
ඒ අනුව ඔහුව නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත.
724 Views
Comments