JAN
10
26ක් රෝහලට යැවූ බස් - ටිපර් අනතුර

මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී බස්රථයක් සහ ටිපර් රියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.
අද (10) උදෑසන 08ට පමණ මෙම අනතුර සිදු වූ බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුළත් කර තිබේ.
840 Views
Comments