රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ ජීවන රඟමඩලෙන් බැස යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ ජීවන රඟමඩලෙන් බැස යයි

රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ ජීවන රඟමඩලෙන් බැස යයි

රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

 

දීර්ඝ කලක් තිස්සේ රෝගී තත්ත්වයක් පසුවූ ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය.

 

ඒ මහතා මියයන විට 66 වන වියේ පසු විය.

views

728 Views

Comments

arrow-up