සතොස සහල් කිලෝව රුපියල් දෙකකින් අඩු කරා - බන්ධුල
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

සතොස සහල් කිලෝව රුපියල් දෙකකින් අඩු කරා - බන්ධුල

සතොස සහල් කිලෝව රුපියල් දෙකකින් අඩු කරා - බන්ධුල

සතොස හරහා අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

 

ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් පසුගිය (29) සිට රුපියල් 128කට අලෙවි කරන බවයි වෙළෙඳ අමාත්‍යවරයා සදහන් කරන්නේ.

views

669 Views

Comments

arrow-up