ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ පණිවිඩයක්

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ පණිවිඩයක්

ජල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ජලය ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

මේ හේතුවෙන් ජල සැපයුම අඩාලවීමක් හෝ ජල සැපයුමේ පීඩනය අඩුවීමක් සිදුවිය හැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම්දෙයි.

views

284 Views

Comments

arrow-up