සිංගප්පූරුවේදී මියගිය ගෘහ සේවිකාව සම්බන්ධයෙන් විමර්ශනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

සිංගප්පූරුවේදී මියගිය ගෘහ සේවිකාව සම්බන්ධයෙන් විමර්ශනයක්

සිංගප්පූරුවේදී මියගිය ගෘහ සේවිකාව සම්බන්ධයෙන් විමර්ශනයක්

සිංගප්පූරුවේදී මහල් නිවසකින් ඇදවැටී මියගිය ගෘහ සේවිකාව පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති හිල්මි අසීස් මහතාගේ උපදෙස් පරිදි කඩිනම් විමර්ශනයක් සිදුකරන බව එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා  සඳහන් කළේය.

 

ඔහු පැවසුවේ අදාළ ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර ඇති බවය

views

236 Views

Comments

arrow-up