MAY
13
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (13) සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 70 යි සත 4 ක් ලෙසයි. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74 යි සත 17 ක් ලෙස දැක්වුණි.
305 Views

Comments