MAY
06
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරයේ කොත් පැළඳුමට ජාතිවාදීන් ගෙන් බාධා

අඛණ්ඩව දින 04 ක් පුරා පැවති විරෝධතා මැද කන්කසන්තුරය තිස්ස රජමහා විහාරයේ වෙසක් සැමරුම ඊයේ පවත්වා තිබේ.
මෙම විහාරයේ නව දාගැබේ කොත නිරාවරණය කිරීම නවතා දමන ලෙසට හා යාපනයේ නව බෞද්ධ විහාර ඉදිකිරීම නවතාලන ලෙසට ඉල්ලීම් කරමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පසුගිය 02 වැනිදා සිට අඛණ්ඩ විරෝධතාවයක නිරත විය.
275 Views
Comments