APR
29
වෙසක් පෝය දා චන්ද්‍රග්‍රහණයක්

වෙසක් පුර පසළොස්වක පෝය දා සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදු වන බවත් එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණ සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශ වලට දිස් වන බව වාර්තා වේ.
ලබන පස්වනදා පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 01.01 දක්වා පැය 4 විනාඩි 18 ක කාලයක් එය දිස්වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
308 Views
Comments